ඉන්ධන මිළ සංශෝධනයක් අද

1438


ඉන්ධන මිල සංශෝධනයක් අද (04) රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග කියා සිටී.

මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල සුළු වශයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment