2023වසර සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අය වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.පක්ෂව ඡන්ද 123ක් ද විපක්ෂව ඡන්ද 80 ක් ද ප්‍රකාශ විය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL