තැපැල් දුම්රිය අවලංගු වෙයි

161


ඔහිය සහ ඉදල්ගස්හින්න අතර මාර්ගයට ගස් කඩා වැටීම නිසා අද රාත්‍රී කොළඹ සහ බදුල්ල අතර තැපැල් දුම්රිය ධාවනය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment