ඥාණසාර හිමිට වරෙන්තු

253


නඩු කටයුත්තකට පෙනී නොසිටීම නිසා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.මුස්ලිම් ආගමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ආගමික සහජීවනයට බාධාි සිදුකර ඇතැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් අද විභාගවූ අවස්ථාවේදී ඥාණසාර හිමියෝ ඊට පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment