තිරිගු පිටි මිල අඩු කරයි

698

තිරිඟු පිටි කිලෝවක තොග මිල අද සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment