අය වැය තෙවැනි වර කියවීම සම්මත වෙයි

173

2023වසර සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අය වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.පක්ෂව ඡන්ද 123ක් ද විපක්ෂව ඡන්ද 80 ක් ද ප්‍රකාශ විය.

advertistmentadvertistment
advertistmentadvertistment