අරුණ දර්ශනට රිදී පදක්කමක්

82

බහමාස් රාජ්‍යයේ දී පැවති NACAC NEW LIFE ආරාධිත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 400 ඉසව්වට සහභාගි වෙමින් අරුණ දර්ශන දක්වන ලද දක්ෂතාව තත්. 45.88 කි. එහි ප්‍රතිඵලයක් ලෙස රිදී පදක්කම සමගින් දෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට අරුණ දර්ශනට සිදු විය. තත්.45.88 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට ජපානයේ යුකී ජෝශප් සමත්වන අතර වාරයේ තෙවැනි ස්ථානය නයිජීරියාවේ බමිඩේල් ට හැකියාව ලැබුණේ තත්.45.90 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි.

පළමුවෙන් ඉසව්ව නිමා කළ ක්‍රීඩකයන් තිදෙනා අතර ආරම්භක මොහොතේ සිට අවසානය දක්වාම තියුණු තරගකාරීත්වයක් දක්නට ලැබීම කැපී පෙණුනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment