බොරැල්ලේ වෙඩි පත්තු වීමට හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

185

බොරැල්ල හල් ගහ වත්ත ප්‍රදේශයේ දී කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද්ධ හමුදා මූලස්ථානයට අනුයුක්තව බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකි.එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රාජකාරිය ගිනි අවි දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment