අල්ලස් හෝ දූෂණ කොමිසමේ නව සාමාජිකයන්

627

අල්ලස් හෝ දූෂණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ කේ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරු ද පත්ව සිටිති. 2024 ජනවාරි 01 වැනිදා සිට මෙම පත්වීම් බලාත්මක ය.


advertistmentadvertistment