මහැදුරු සුනිලුන්ට කුලපතිධුරයක්

561


සෞන්දර්ය හා ලළිත කලා විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර ඇත. වසර 05 කාලයක් සඳහා අදාල පත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment