ගෑස් මිල අඩු වන හැටි

250


අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005 කින් අඩු කරන බව එම සමාගම පවසයි.ඒ අනුව එහි නව මිල රුපියල් 3,738කි.එසේම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402කින් අඩුවේ.එහි නව මිල රුපියල් 1,502කි.කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183කින් අඩුවේ.එහි නව මිල රුපියල් 700කි.

advertistmentadvertistment
advertistmentadvertistment