බංග්ලාදේශය පළමු ඉනිමට 188යි

460

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 188ක් පමණි.පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් බිඳ හෙලූහ.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කර ගත්තේය.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 92ක් පිටුපසින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment