ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට ගෞරව උපාධි ප්‍රදානය

39

ඓතිහාසික අත්තනගල්ල රජමහ විහාරාධිපති සීනාදි සවු කෝරලයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට බුරුම (මියාන්මාර්) රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමිණි. ඒ වෙනුවෙන් පැවැති මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනපතිවරුන් වූ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු අරාධිතයෝ ඊට එක්ව සිටියහ.

ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට ගෞරව උපාධි ප්‍රදානය
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට ගෞරව උපාධි ප්‍රදානය
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට ගෞරව උපාධි ප්‍රදානය

පිංතූර – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment