භික්ෂූන් වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ…

138

බිබිල දඹගල්ල තැරෑල සිරි විජයවර්ධන පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී බිබිල අධ්‍යාපන කලාපයේ පිරිවෙන් කටයුතු භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුගතානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පිණ්ඩපාත චාරිකාව සිදුකෙරුණු අතර ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුධම්ම නායක ස්වාමින්වහන්සේද පිණ්ඩපාත චාරිකාවට එක්විය.

● බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment