සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසීම්,ඉෂාක් රහුමාන් සහ එම් එස් තවුෆික් යන මහත්වරු මෙතෙක් ආණ්ඩුවට ලබාදුන් සහාය තවදුරටත් දක්වන්නේ නැති බව පවසති.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL