ඇමෙරිකාව හිටපු ජපන් අගමැති ටෝජෝගේ අළු ජපන් මුහුදට දමාලා

340

වසර 75 කට පසු ජපානයේ හිටපු අගමැති හිඩෙකි ටෝජෝගේ අළු විසුරුවා හැර ඇත්තේ ජපන් මුහුදු ප‍්‍රදේශයේ බව මහාචාර්යවරයකු සොයාගෙන ඇත.

ඇමෙරිකානු ඉතිහාස ගත ලියවිලි වලින් මේ බව හෙළි වී තිබේ. ඇමෙරිකානු පර්ල් වරායට ප‍්‍රහාර එල්ල කිරීමට නියෝග කළ ටෝජෝට ඇමෙරිකානු රජය විසින් මරණ දඬුවම පමුණුවා සිරුර දවා අළු මුහුදට දමා තිබුණි. ජපාන ජනතාව හිටපු අගමැති ටෝජෝ වීරයකු ලෙස සලකති.
 


advertistmentadvertistment