තැපැල් දුම්රියක් අවලංගුවේ

94


කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අද අවලංගු කර තිබේ.
අග්බෝපුර දී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මෙම අවලංගු කිරීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment