ශ්‍රී ලංකාව පළමු ඉනිමට 166 යි

357

පාකිස්ථානයට එරෙහිව කොළඹ SSC ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 166ක් රැස්කර ගැනීමට සමත් විය .තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.එහිදී ශ්‍රී ලංකාවට වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ද දිනේෂ් චන්දිමාල් ළකුණු 34ක් ද රැස්කරගැනීමට සමත්වූහ.පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් අබ්‍රාර් අහමඩ් ලකුණු 69ට කඩුලු 4ක් ද වසීම් ෂාහා ලකුණු ඓ41ට කඩුලු 3ක් දවාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment