ගෑස් ඉල්ලා කොටා පාරේ විරෝධයක්

105


ගෘහස්ථ එල්පී ගෑස් ඉල්ලා පාරිභෝගිකයින් පිරිසක් බොරැල්ල කොටා පාරේ විරෝධතාවයක නිරතව සිටිති.මෙම විරෝධතාවය නිසා එම මාර්ගයේ වාහන ධාවනයට බාධා මතු ඇත.මාසයකට අධික කාලයක සිට තමන්ට ගෑස් ලැබී නැතැයි මෙම පිරිස පවසති.එබැවින් අද දිනයේදී පැමිණෙන ගෑස් තමුනට ලබාදීමට ප්‍රමුඛතාවය දක්වන ලෙස ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment