Uncategorizedවිගස පුවත් ඉන්දියාවෙන් ගුවන් හමුදාවට යානයක් By Seram - August 13, 2022 155 Share FacebookTwitterPinterestWhatsApp ඉන්දීය රජය මගින් සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට තීරණය කර ඇත. ඩ්‍රෝනියර් 228 නැමැති එම ගුවන් යානය ලබන සදුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් හමුදා කඳවුර හිදී නිල වශයෙන් බාරගැනීමට නියමිතය.