පාස්පෝට් පෝලිමේ සිටි කාන්තාව බිහිකළ දරුවා මිය යයි

2013


බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තුමේන්තු විදෙස් ගමන් බලපත් පෝලිමේ සිටියදී විළිරුදාව ඇතිවූ හැටන්ප්‍රදේශයේ කාන්තාව කාසල්වීදිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා බිහි කළද එම අවස්ථාවේදීම මියගොස් ඇත.මෙම දරුවාගේ බර ග්‍රෑම් 500ක් බවත් මෙය අඩු බර දරු උපතක් බවත් එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment