මගේ කතාවට නඩු වැටෙනවා නම් හොඳයි

414

මෙරටට ආනයනය කළ බොරතෙල් ප්‍රමිතියෙන් බාල යැයි තමා කළ ප්‍රකාශයට එරෙහිව විදුලිබල මණ්ඩලය නීතිය හමුවට යනතෙක් තමා බලාසිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

ඒ මහතා මෙසේද පැවසීය, මේ අය නඩු පැවරුවොත් මෙතෙක් සැඟවී තිබෙන තව බොහෝ දේවල් ප්‍රසිද්ධ කිරීමට හැකියාව ලැබෙනවා. එනිසා විදුලිබල මණ්ඩලය මා කළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා තෙක් මම බලා සිටිනවා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment