පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මවුලවි නඩුව විභාගයට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

275

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු 25 දෙනෙකුට එරෙහිව පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු විසින් විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

ඒ අනුව එම විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පත්කර ඇති අතර අමල් රණරාජා, නවරත්න මාරසිංහ යන මහත්වරු සෙසු විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment