සති අන්තයේ විදුලිය කපන හැටි

125

හෙට සහ අනිද්දා දිනවල පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ පැය 1.40 ක් ද රාත්‍රී කාලයේ දී පැය 1.20 ක් ද විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment