අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

519


මේ මොහොතේ සාමාන්‍ය ජනතාව ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසත් ආරක්ෂක හමුදාවද මහ ජනතාවට පීඩා ගෙන දෙන අයුරින් කටයුතු නොකරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියි.පාලකයින් බලයේ සිටීමට කුමන ක්‍රියා මාර්ග ගනු ලැබූවද රටේ නීතියට අනුව කටයුතු කිරීමටත් මහජන මතයට ගරු කිරීමටත් පියවරගන්නා ලෙස ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment