ජනපතිගෙන් කථානායකට දුරකථන ඇමැතුමක්

280


අද දිනය තුළ සිය ඉල්ලා අස්වීම ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දුරකථනයෙන් දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.ඒ අනුව තමා පෙර දැනුම්දුන් පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනය තුළ කථානායකවරයාට ලබාදෙන බවද සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment