හිටපු තානාපතිවරයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි

217

මෙරට විසූ කීර්තිමත් ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 85 වැනි වියේ පසුවූ ධනපාල මහතා මහනුවර රෝහලේදී අභාවප්‍රාප්ත විය. ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමරිකාව, බි්‍රතාන්‍යය, චීනය, ඉන්දියාව යන රටවල තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු මෙරට සාම මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ලෙස හා ජාත්‍යන්තර උපදේශකවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment