ඇමැති ජී. එල්. පීරිස් මිෂෙලි බැචලේ හමුවී

155

විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙලි බැචලේ මහත්මිය ජිනීවාහිදී හමුවී සාකච්ඡාවක නිරත වූ අයුරු ඡායාරූපයේ දැක් වේ.

පුළුල් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර මෙම හමුවට අධිකරණ ඇමැති අලි සබ්රි, ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද සහභාගිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment