සෞඛ්‍ය සේවා ඉන්ධන වැඩපිළිවෙළ අත්හිටුවයි

192

සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව දින 2කට අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .එම වැඩ පිළිවෙල සමාලෝචනය කර නැවත නව දිනයක් ප්‍රකාශයට පත් කරන බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment