ජනපති මැදුර ළග අපරාධයක්වීම වැලැක්වීමට පොලිසියට අවසර

535

හෙට සහ අනිද්දා ජනාධිපති මන්දිරය ප්‍රදේශයට ඇතුලුවීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය අද අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අපරාධයක් සිදුවුවහොත් ඊට අදාලව පියවර ගැනීමට පොලිසියට බලතල ඇති බවය..

advertistmentadvertistment
advertistmentadvertistment