හෙට පැය 7 1/2ක් විදුලිය කපයි

379


පවතින ඉන්ධන අර්බුධය හමුවේ හෙට පැය 7යි විනාඩි 30ක් විදුලිය කැපීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව දහවල් පැය 5ක්ද රාත‍්‍රියට පැය 2 1/2ක්ද විදුලිය කැපීමට නියමිතය.මෙම විදුලිය කැපීම දැනට වෙන්කර ඇති කලාප අනුව සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment