ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වඳුරු උණ  පැතිරෙයි – එක් රෝගියෙක් මරුට

112

ඉන්දියාවේ වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් රෝගය පැතිරී ඇත. මෙම රෝගයට ගොදුරුවූ කේරල තරුණයකු මියගොස්  තිබේ. එහෙත් ඔහුට රෝගය බෝවී ඇත්තේ ඩුබායිහිදී බව වාර්තා වේ.

 මේ වනවිට ඉන්දියාවෙන් වදුරු උණ රෝගීන් සිව්දෙනකු හමුවී තිබේ. ඉන් තිදෙනෙක් කේරළ ප්‍රාන්තයේය. මෙම රෝගය බෝවී ඇත්තේ අප්‍රිකාවෙනි.


advertistmentadvertistment