ඉන්දියාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

340

ඉන්දියාවේ ඊයේ සිදුවූ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරින් මියගිය ගණන 207ක් බව අලුත්ම වාර්තා අනුව හෙළි කරයි. 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේදීය.කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය, පීලි පැන එහි පෙට්ටි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබේ.එහි ගැටී ඇත්තේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියකි.එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මින් අනතුරට ලක්ව ඇති බවය.


advertistmentadvertistment