ඉන්ධන ගන්න ඔමානයෙන් ණයක්

364


ඉන්ධන මිලදී ගැනීමට ඔමානයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව බල ශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.


advertistmentadvertistment