ඉන්ධන මිල ඉහළ යන්නේ නෑ-බලශක්ති ඇමැති

205

අද රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමක් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තහවුරු කර‍ සිටී.

ඉන්ධන මිල ඉහළ යන්නේ නෑ-බලශක්ති ඇමැති

advertistmentadvertistment