අන්තර්වාර පාලනයකට ජනපති කැමතිලු

269

අන්තර්වාර පාලනයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෛනිකායික මහනාහිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් එකග වී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ කියති.
ඊට අමතරව ව්‍යවස්තා සංශෝධන මෙන්ම ආර්ථික ලැටළු විසඳීම සඳහා කි‍්‍රයාකරන බවද ජනාධිපති දන්වා ඇති බව උන්වහන්සේ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment