ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව එයි

188

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව මේ වන විට ජනපති වෙත ලැබී ඇතැයි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා කියා සිටී.
එම කමිටුව විසින් කරනු ලැබූ අගනා මෙහෙවර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවද හෙතෙම පවසයි.
කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරියේදී ක‍්‍රියාත්මක වන බවද ජනාධිපති ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment