රුසියාව තවත් යුක්රේන නගරයක් අල්ලා ගනී

1192

යුක්රේනය ආක‍්‍රමණය කරමින් සිටින රුසියානු හමුදාවන් විසින් යුක්රේන නගරයක් වන ”‍ ඉස්යුම් ”‍ නගරයඅල්ලා ගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ”‍ආර් අයි ඒ -නොවොස්ටි ”‍ පුවත් සේවය වාර්තා කර ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment