හෙක්ටර් සහ අතුලගේ සාරා අද එළිදැක්වේ

393

මේ දිනවල කා අතරත් ජනප්‍රිය ගායකයෙක් මෙන්ම නළුවෙකු ලෙසද හැඳින්වෙන හෙක්ටර් ඩයස් සහ ගායන ක්‍ෂේත්‍රයේ වෙනස්ම ගී නිර්මාණ ඉදිරිපත් කළ අතුල අධිකාරී එකතුව ගායනා කරන නවතම ගී නිර්මාණය සාරා අද හෙක්ටර් ඩයස්ගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ එළිදැක්වේ.

සාරා ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය අශේන් චක්‍රවර්ති විසිනි. පද රචනය ඩෙන්සිල් නුගේගොඩගෙනි. සාරා ගීතයේ රූප රචනාව අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ සංදේශ් බණ්ඩාර විසිනි. මෙම ගීතයේ ආර්ට් වර්ක් තුසිත් ෆේවරිට්ගෙනි. ගීතය නිෂ්පාදනය කටයුතු සිදුකර ඇත්තේ හෙක්ටර් ඩයස් විසිනි.

හෙක්ටර් සහ අතුලගේ සාරා අද එළිදැක්වේ
advertistmentadvertistment
advertistmentadvertistment