ඉම්රාන් ඛාන් පාතාල කල්ලි නායක – ඩාවුඩ්ගෙන් ද – නවාස් ශරිෆ් අල්කයිඩා නායක – බින්ලාඩන් ගෙන් ද අරමුදල් ලබාගැනීම ගැන වරදකරුවන් වෙති

1182

හිටපු පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් පාතාල කල්ලි නායක ඉබ්‍රාහිම් ඩාවුඩ් ගෙන් ද නවාස් ශරිෆ්, අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගෙන් ඩොලර් බිලියන ගණනක අරමුදල් ලබාගෙන ඇත.

 වසර 7ක විමර්ශනයකින් පසු පාකිස්තාන් මැතිවරණ කොමිසම සහ මාධ්‍යවේදියකු මෙම තොරතුරු හෙළිකර තිබේ. ඉම්රාන් ඛාන් විදේශිකයන් 24 කගෙන් සහ සමාගම් 351 කින් ආධාර ලබාගෙන තිබේ. මෙම හිටපු අගමැතිවරුන් දෙදෙනා එලෙස අරමුදල් ලබාගැනීම ගැන වරදකරුවී ඇත.

 මෙම අරමුදල් ලබාගැනීම මුලින්ම හෙළිකළ මාධ්‍යවේදියා ඝාතන සැලසුමකින් දිවි බේරාගෙන තිබුණි. ඉම්රාන් ඛාන්ගේ පක්‍ෂය වූ තෙහෙරික් ඉන්සාන් නඩත්තු වූයේ ඩාවුඩ්ඉබ්‍රාහිම්ගේ මුදල්වලින් බව හෙළිවිය. මෙහුව ඉන්දියානු රජයට අවශ්‍ය වූ පාතාල කල්ලි නායකයකි. ඩාවුඩ් දැන් ජීවත්වන්නේ පාකිස්තානයේ බව වාර්තාවේ.


advertistmentadvertistment