ගුවන් අනතුරකින් මරණයට පත් වූ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසිස් මහතාගේ හෙට පැවැත්වෙන අවමගුල් උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය අලිසබ්‍රි මහතා සහභාගී බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ඒ අනුව විදේශ අමාත්‍යවරයා අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
|