‘වෝග් ජුවලර්ස්’ කිරිබත්ගොඩ ශාඛාවේදී සුවිශේෂී දීමනා සහ වට්ටම්

117

● කැරට් 22 පවුම් රත්‍රං ස්වර්ණාභරණ සදහා 17%ක්,

● දියමන්ති, මැණික් ඔබ්බන ලද ස්වර්ණාභරණ සඳහා 40% ක්

වසර 60 කට අධික කාලයක් පුරා රන් ලොව කිරුළු පැළඳි ‘වෝග් ජුවලර්ස්’ මෙම මස 14 සිට 20 වැනිදා දක්වා කිරිබත්ගොඩ ‘වෝග් ජුවලර්ස්’ ශාඛාවේදී සුවිශේෂී දීමනා සහ වට්ටම් ලබාදීමට කටයුතු යොදා ඇත.

තම පාරිභෝගිකයන්ගේ රන් සිහිනය සැබෑ කරමින් කැරට් 22 පවුම් රත්‍රං ස්වර්ණාභරණ සදහා 17% ක් සහ දියමන්ති, මැණික් ඔබ්බන ලද ස්වර්ණාභරණ සඳහා 40% දක්වා සුවිශේෂී දීමනා සහ වට්ටම් පිරිනැමීමට කටයුතු යොදා ඇත . මෙම සුවිශේෂී දීමනා සහ වට්ටම් ඔබට ලබා ගත හැක්කේ කිරිබත්ගොඩ ‘වෝග් ජුවලර්ස්’ ශාඛාවේදී පමණි.

දේශීයවත් ජාත්‍යන්තරවත් වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලද ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ සමාගම වන ‘වෝග් ජුවලර්ස්’ සිය ගනුදෙනුකාර බවතුන්ට පිරිනමන්නේ අසම සම සේවා සත්කාර්යක් සහ අලෙවියෙන් පසු සේවාවකි. තම අතිවිශිෂ්ට සේවාවට තවත් මානයක් එක්කරමින් ‘වෝග් ජුවලර්ස්’ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ඔවුන් මිලදී ගත් ආභරණ සඳහා ප්‍රමිති සහතිකයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඔස්සේ ලබාදීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment