ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසගේ හදිසි වියෝවට ජාජබ නායක අනුර කුමාර දිසානායක ශෝකය පළ කරයි

78

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ඊයේ (21දා) පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටීමට එක්විය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතාද එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment