උසස්පෙළින් සරසවි වරම් ලද්දෝ

108

අපොස උසස්පෙළ 2023 විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා 173,444 දෙනෙක් සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම විභාග අයැදුම් කරුවන් 190 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ. මෙවර විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම් කරුවන් 269613 ඉදිරිපත් වූ බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නැවත ප්‍රතිඵල සමීක්ෂණය සදහා ජුනි මස 05 වැනිදා සිට 19 වැනිදා දක්වා අයැදුම් පත් http://online exam.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment