එක්සත් රාජධානියේදී අනුරට උණුසුම් පිළිගැනීමක්….

61

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපළට ළඟා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලාංකිකයින්ගේ පිළිගැනීම් මැද… අනුර කුමාර දිසානායක මහතා අද (15 වැනිදා) පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ඇමතීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment