මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ට ඇප

130

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment