පාතාල නායකුගේ ගෝලයෙක් ගිනි අවි සමග කොටුවේ

663


ඩුබායිහි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හීනටියන මහේෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු ටී 56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමග මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment