තුර්කි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයෙක් ද මරුට

350


තුර්කියේදී ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක්ද මියගොස් ඇත.69 හැවිරිදි ඇයගේ සිරුර දියණිය විසින් හඳුනාගෙන තිබේ.මීට වසර 20කට පෙර ඇය තුර්කියට ගොස් ඇත.ඇය ගලගෙදර පදිංචි කාන්තාවකි.මේ වන විට ඉන් මිය ගිය ගණන 28,000 ඉක්මවා ඇත.කෙසේ වෙතත් මිය ගිය ගණන පනස් දහසක් පමණ වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment