රාවණා ඇල්ල හැඩවේ

173

ඌවේ කඳුකර ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන මහා වර්ෂාවත් සමග දිය ඇලි, ගංඟා සහ ඔයවල් ජලයෙන් පිරී පවතී.

වැල්ලවාය ඇල්ල පාරේ පිහිටි රාවණා ඇල්ල ජලයෙන් පිරී හැඩවී ගලායෑම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්ව ඇත.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment