රූ සඳ රූ 30 වැනිදා නෙළුම් පොකුණේදී…

112

රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි ගුණතිලක, වින්ඩි ගුණතිලක සමග සනුක වික්‍රමසිංහ ගී ගයන රූ සඳ රූ සජීවී ප්‍රසංග මෙවරත් දෙසැම්බර් 30 වැනිදා රාත්‍රී 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. චන්න උපුලී විජේවර්ධනගේ නර්තනයෙන් හැඩවෙන මෙම ප්‍රසංගය සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් සුගත් හෙට්ටිආරච්චිද කථනයෙන් මනුරංග විජේසේකරද සහභාගි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment